ශ්රී ලoකා ක්රිකට් අනාගතය...........?????
ශ්රී ලoකාවේ ක්රිකට් කවදත් මහා අර්බුද නිර්මාණය කරන මාතෘකවක්..... එහෙම වෙන්නේ එක්කෝ දේශපාලනය, නැත්නම් තේරීම් කමිටුවෙ මොකක් හරි තීරණයක් නිසා.... ඉතින් ශ්රී ලකාවේ ක්රිකට් කියනදේ ලෝකෙට අරන් ගියපු සනත් ජයසූරියටත් ලෝක කුසලානෙට සෙල්ලම් කරන්න බැරි වුනු එකේ තවත් මොනවා කතා කරන්නද......
කොහොමහරි අමුනලා කරලා අන්තිම තරගෙටත් තේරුණාට දැන්නම් ශ්රි ලoකා ක්රිකට් ටීම් එක හරියට කැඳ හැලියක් වගේ.... කැමති කැමති අය කැමති කැමති විදියට ක්රීඩකයො තෝරගෙන ඒ අයට ඕන විදියට ක්රිකට් ගහනවා... දිනනවා නම් ඕන මගුලක්... ඒත් දිනන්නෙ නැති එක තමයි අපිට තියෙන ප්රශ්නේ........ AC කාමර වල ඉඳන්, ලොකු ලොකු පඩි ගන්න අයට එවයේ දුක තේරෙන්නෙ නැහැ.... අමාරුවෙන් ටිකට් එකක් අරගෙන, නැත්නම් TV එක ඉස්සරහ වාඩි වෙලා match එක බලාගෙන ඉන්න මිනිහාට තමයි ඒකෙ දුක දැනෙන්නේ.....
ක්රිකට් වලට දුප්පත් මිනිහ තියෙන ආදරය , AC කාමරවල ඉන්න අයටත් දැනෙන දවසක් ආවොත් එදාට අපේ ක්රිකට් ටීම් එකට ලෝකෙ ඕනෙම රටක් එක්ක සෙල්ලම් කරලා දිනන්න පුලුවන් වෙයි....!!!!!

ඇත්ත කතාව මචං...
ReplyDeleteCricket බැරි නම් Water-polo වත් හරියට ගහන්න කියමු.
සිරාවට... සල්ලි කුඩු වෙච්ච සීන් එකක් නේ උනේ
ReplyDelete