Wednesday, January 25, 2012

"වන මලක් සුන්දරද කෙතරම්.............."



වන මලක් සුන්දරද කෙතරම්
විහිදවඉ එහි සුවඳ මනරම්
පරව යන්නට සිතන්නේ නම්
සුවඳ වන්නේ ඇයිද මෙතරම්

වන මැදට වී පිපෙනු රිසියෙන්
කෙලෙස ඉවසා සිටිනු ලයෙකින්
පිපෙනවා නම් අතක දුරකින්
නෙලා ගන්නට හැකිය සෙනෙහෙන්.....

No comments:

Post a Comment